ජීවන් කුමාරතුංගගේ 30 වන විවාහ සංවත්සර උත්සවය
ජීවන් කුමාරතුංග මහතා සහ ඔහුගේ බිරිඳගේ විවාහ ජීවිතයට අවුරුදු 30ක් සපිරීම නිමිත්තෙන් උත්සවයක් සංවිධිනය කර තිබුණි. මෙම උත්සවය සඳහා නිළු නිළියන් මෙන්ම රටේ ප්රසිද්ධ පුද්ගලයින් රාශියක් පැමිණ තිබුණි.
එම උත්සවයේ ඡායාරූප පහතින් නරඹන්න